නිවසේ පිහිනුම් තටාකයක් සාදා ජයටම කල කසිප්පු සෙල්ලමට වැඩ වරදී
කසිප්පු වැනි විෂ මත්ද්‍රව්‍ය සමාජය තුළින් තුරන් කිරීමට නම් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු ලබන සහ බෙදාහරින පුද්ගලයින් නීතිය රැහැනට හසුකර ගතයුතු බව බොහෝ දෙනෙකුගේ මතයි. එහෙත් එවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට…